Pages

Wednesday, September 5, 2012

පබාගේ එකම ප්‍රාර්ථනාව

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයත් සමඟ මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාටත් වඩා මනාප ඇය විසින් ලබාගන්නා ලදි.

එජාපයේ කරපිටින් දේශපාලනයට පැමිණි ඇය දැන් පවසන්නේ "මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි.

එම වීඩියෝ පහලින්.





මේ අතර රන්ජන් රාමනායක මහතා පසුගියදා වේදිකාවේ ගීතයක් ගායනා කළේ මෙලෙසින්.








Source: http://www.gossip9.com/2012/09/blog-post_3.html#ixzz25b56bqBj