Pages

Monday, October 22, 2012

ප්‍රවේගයට පබා හා යුරෙනි නැටූ හැටි


2013 ජනවාරි මාසයේ තිරගතවීමට නියමිත් ප්‍රවේගය චිත්‍රපටයේ ගීතයක් සඳහා උපේක්ෂා ස්වර්ණමලි හා යුරෙනි නොෂිකා නර්තනයක යෙදුනේ පහත පරිදිය.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන්නේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සරවනන් ය, නිෂ්පාදක වන්නේ සුපර් සික්ස් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සදේශ් කුමාර් ය.



මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.







Source: http://www.gossip9.com/2012/10/blog-post_2755.html#ixzz2A2kC9oqJ