Pages
▼
චණ්ඩි පැටව් යකා නැටූ පාසල හෙට අරී
බදුල්ල ජයසිංහ නව විදුහල්පති වරයාගේ පැමිණීමත් සමඟ ඇතිවූ කලහකාරී තත්වයෙන් විදුහල් පරිශ්‍රය යුද පිටියක් බවට පත්වීමේ හේතුවෙන් සතියක් පුරාව වසා තැබු ගාල්ල විද්‍යාලෝක ජාතික පාසැල සදුදා (08) යලි අධ්‍යාපන කටයුතු නව විදුහල්පතිවරයාගේ පරිපාලය යටතේ ආරම්භ කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් එන්. කේ. ආරියවංශ මහතා කියා සිටියේ නව විදුහල්පති ලෙස බන්දුල ජයසිංහ මහතා ලබන සඳුදා සිට යළි පාසල් අධ්‍යාපන කටයුතු අරඹන බවය.
කමල් විජේහේවා - ගාල්ල