Pages

Sunday, October 7, 2012

අපි දන්නේ නෑ නේ වම්බොටු ඇතුලේ මොනවද තිබුනේ කියලා - අනර්කලී

දිවිනැගුම පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ විවාදයට ගැනීමත් සමග දකුණු පළාත් සභාවේ වම්බටු ආරවුලක් පිළිබඳව අර්බුධයක් පැන නැඟීතිබෙන පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

මේ පිළිබඳව අනර්කලී ආකර්ෂා ඊයේ මාධ්‍යට පවසා තිබුනේ මෙලෙසින්.

"විපක්ෂයේ මංත්‍රී කෙනෙක් අනවශ්‍ය දෙයක් අපේ සභාවට ගෙනාවා. වම්බටු තමයි ගෙනාවේ, වම්බටු ඇතුලේ මොනා තිබුනද කියන්න අපි දන්නේ නැහැ. එතුමා හිතන්න ඇති ඒක පොළක් කියලා අපේ සභාව."



මේ පිළිබඳව මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසා තිබුනේ මෙලෙසින්.

"මේ වම්බටු මාලයක් ගෙනල්ලා ඒක පලාත් සභාවට පෙන්නන්න හේතුවුනේ එක වම්බටු ගෙඩියක් රු. 10ක් වෙනවා. වම්බටු කිලෝ එකට හම්බ වෙනෙන ගෙඩි 12යි."

එම වීඩියෝව පහතින්.










Source: http://www.gossip9.com/2012/10/blog-post_111.html#ixzz28RIfye9u