Pages

Saturday, October 6, 2012

නාමල් කොන්ඩේ කපන්නේ අවුරුද්දකට පාරයිලු !


ගිය අවුරුද්දටම තමා කොන්ඩේ කැපුවේ එක් වතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශකොට සිටියා.

ඔහු ඒ බව සඳහන් කරනු ලැබුවේ ඌව පළාත් මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී වූ උත්සවයකට සහභාගී වෙමින්
"මමනම් ගිය අවුරුද්දටම එක් පාරයි ගියේ කොන්ඩේ කපාගන්න ..වෙලාවට ශෂී අයියා මේ රැස්වීමට ආරාධනා කරන්න දවස් දෙකකට කලින් තමයි කොන්ඩේ කපා ගත්තේ..නැත්නම් අද මේ වටවෙලා කපනවා කොන්ඩේ මගේ.."
එහි වීඩියෝව බලන්න පහතින් 








Source: http://www.gossip9.com/2012/10/blog-post_8708.html#ixzz28R55mwdz