Pages

Friday, October 5, 2012

සැනසුවොත් ඇමති - පත්වීම් ලැබෙති


ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු සිය කාම ආශාවන් සන්තර්පණය කරන තරුණියන්ට ආදාළ අමත්‍යංශයේ ස්ථිර පත්වීම් ලබාදෙන බව වාර්තා වේ.

සංවර්ධන සහකාර ලෙස බඳවාගත් උපාධිධාරිනියන් සඳහාද අදාළ ඇමතිවරයා එම යෝජනාව සිදුකර ඇති අතර ඇමතිවරයාගේ එම යෝජනා වලට කැමැත්ත දක්වන උපාධිධාරිනියන් කඩිනමින් ස්ථිරකොට අදාළ ඇමතිවරයාට අයත් අමාත්‍යංශයේ ඇති ආයතනවල ඇති පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතුකොට ඇත.

රටේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ කරන මෙම ඇමතිවරයාට ලබාදී ඇත්තේද ඒ පිලිබඳ අමාත්‍යංශයකි.


වරක් මෙම ඇමතිවරයා ජිනා මැඩම් විසින් මෙහෙයවූ ගණිකා මඩමේ සිටියදීද පොලිසියට හසුවිය.






Source: http://www.gossip9.com/2012/10/blog-post_9827.html#ixzz28QngXKTr