Pages

Tuesday, November 13, 2012

මන්ත්‍රිවරියට බැල්ම හෙලන රෝමියෝ කවුද?

ඇය කලක් රුප රාජිනියකව සිට දේශපාලනයට පැමිණි තැනැත්තියකි. මේ දිනවල නිතර නිතර ලැබෙන ආදරණිය SMS හා MMS පණිවුඩ හේතුවෙන් ඇය අපහසුතාවයට පත්ව ඇති වාර්තා වේ. 

නිතර නිතර පණිවුඩ එවනු ලබන්නේද අමාත්‍යවරයෙකු විසිනි. මෙම අමාත්‍යවරයා මිල අධික ටි ෂර්ට් මිලදී ගැනීම හා මිල අධික කොන්ඩ විලාසිතා කිරීමට ජනප්‍රිය වූ අයෙකි. මෙම අමාත්‍යවරයා මෙයට පෙර මාධ්‍යවේදිනියක සමග පැවැත්වූ සම්බන්ධතාවයක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියටද පත්විය.


කෙසේ නමුත් අදාළ මන්ත්‍රීවරිය මෙම කරදරයෙන් ගැලවීමට මගක් සොයමින් සිටින බව වාර්තා වන අතර අමාත්‍යවරයා තමා උදෑසන නිදි යහනේ සිටින ජායාරුප පවා MMS කිරීමට පටන් ගෙන ඇති බව අප වෙත වාර්තා වේ.







Source: http://www.gossip9.com/2012/11/blog-post_13.html#ixzz2C7L7wzd4