Pages

Monday, November 5, 2012

ඕෂධී මව් පදවිය ලබයි


පසුගිය කාලය පුරා මවක් වීමට පෙරුම් පිරු ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි ඕෂධී හේවාමද්දුම පසුගිය 24 වනදා මව් පදවිය ලබා ඇතැයි වාර්තා වේ. 

මෙයට පෙර සිදු කල පරීක්ෂණයකින් ඕෂධී විසින් දියණියක්ද පුතනුවෙක්ද යන්න වග කලින් දන සිටියත් එය රහසක් වශයෙන් තබා ගත්තේ මව් පදවිය ලැබීමෙන් අනතුරව එය හෙළි කිරීම වඩාත් උචිත බව පවසමින්.

අප වෙත වාර්තා වන්නේ ඕෂධී විසින් පසුගිය 24 වන දා පුතෙනුවකුට උපත ලබා දී ඇති බවයි. මේ දිනවල ඕෂධී ත් ඇගේ සැමියා වන ප්‍රදීප් බුලත්සිංහලත් විවේකි සුවයෙන් කුළුඳුල් දරු සුරතල් බලමින් පසුවන බව වාර්තා වනවා.






Source: http://www.gossip9.com/2012/11/blog-post_1884.html#ixzz2BLO784FU