Pages

Wednesday, November 14, 2012

බස් ගාස්තු වෙනසකට අර අදී


ලබන වසරේ සිට බස් ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බවත් ඉදිරියට රාජ්‍ය බස් සේවාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට තිරණය කර ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය 13 කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් ‍කළේය. සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙවර අයවැයෙන් වාහන ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළ නංවා ඇති නිසා ලබන වසරේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවය.



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4045:2012-11-13-14-42-00&catid=34:news&Itemid=62