Pages

Sunday, November 18, 2012

පොලිස් ස්ථානාධිපතිවරයෙක් වෙඩි තබා මරා දමයි


රත්නපුර පොලිස් සේවාස්ත පුහුණු ඒකකයේ ස්ථානාධිපතිව කටයුතු කළ එච්.ඒ රත්නායක මහතාට එතුමාගේ නිවසේදී කිසියම් පිරිසක් විසින් අද (18) වෙඩි තබා මරාදමා තිබේ. පොලිස් පරික්ෂක වරයා අද රාජකාරියට නොපැමිණ නිවාඩු ලබා නිවසේ සිටින අතර පෙරවරුවේ මේ වෙඩි තැබීම වී ඇති බව වාර්ථා වෙන අතර එය පෞද්ගලික ඉඩම් ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වන බව රත්නපුර පොලිසිය පවසයි. මේ අතර පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා අද (18) රත්නපුර කහවත්ත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්නට නියමිතව තිබෙන අතර පොලිස්පතිවරයා පැමිණෙන දිනයේමපොලිස් නිළදාරියෙකු ඝාතනය වීම පිළිබදව බොහෝ දෙනා විමතිය පලකරති .


Source - http://www.lakbima.lk/