Pages

Thursday, November 8, 2012

ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම

රටේ තොටේ තිබෙනා ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් පැමිනෙන යුගය වැඩි ඈතක නොවන බව ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

"තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලික්ප්ටරයක් බාමු.

ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්තා බෑග් එකත් අරගන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.



කොළඹ හෙලිකොප්ටර් දෙසිය ගානක් තියනවා. කොළඹ ගෑණු අඬනවා වී වේලගන්න බැරිලු හෙලිකොප්ටර් වල හෙවනැල්ල වැටෙන හින්දා."

එම වීඩියෝව පහතින්.






-





Source: http://www.gossip9.com/2012/11/blog-post_6.html#ixzz2BZin4yCx