Pages

Thursday, November 8, 2012

"රූපාන්තරණ" රූගතකිරීම් අතරතුර

"රූපාන්තරණ" නම් වූ එය පර්යේෂණාත්මක චිත්‍රපටය මේ දිනවල ඕස්ට්‍රේලියාවේදී රූගතකිරීම් කටයුතු සිදුවේ.

රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර‍්‍ර, ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා සහ වීණා ජයකොඩි ආදී නළු නිළියන් හා අමිල කරුණනායක, ෂයිලා න්‍යතානියල්, මිලින්ද මඩුගල්ල, කැළුම් කුලරත්න යන නවක නළුවන්ද එහි රඟපායි

එය රූගතකිරීම් අතරතුරේ ගත් ජායාරූප කිහිපයක් පහතින්.












Source: http://www.gossip9.com/2012/11/blog-post_8743.html#ixzz2BZuK8ZO8