Pages

Friday, December 21, 2012

හලාවත ගංවතුරේ ජායාරුප හා වීඩියෝ

දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීම නිසා පෙරේදා (19) හලාවත නගරය ජලයෙන් යටවුණා. හලාවත නගරය ජලයෙන් යටවූ ජායාරූප හා වීඩියෝ පහතින්.

ජායාරූප ස්තූතිය: ජයසංක ප්‍රනාන්දු







Source: http://www.gossip9.com/2012/12/blog-post_6492.html#ixzz2FdE45gPw