Pages

Friday, December 7, 2012

අධිමානසික ශක්තියක් ඇති Lior Suchard ලංකාවට එයි

Lior Suchard ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ අධිමානසික ශක්තිය ඇති පුද්ගලයෙකු ලෙසයි. ඔහුට වෙනත් කෙනෙකුගේ හිත කියවීමේ පවා හැකියාවක් පවතිනවා.

යුදෙව් ජාතිකයෙකු වන ඔහු මේ වනවිට රටවල් 40ක පමණ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගීවී තිබෙන අතර ඊයේ ඔහු සිරස රූපවාහිනියට පැමිණියා.

ඔහු විසින් අනෙක් අයගේ හිතේ තිබෙන රූපයක් සිතුවම්ගත කළ අයුරු හා අතින් අල්ලන්නේ නැතුව ඈති
න් ඇති වස්තුවක් වෙනස් කළ අයුරු පහතින්.












Source: http://www.gossip9.com/2012/12/lior-suchard.html#ixzz2EUf10xwE