Pages

Sunday, June 17, 2012

දි.මූ බලන්න දුමින්ද සිල්වාත් ඇවිත්

පසුගිය කාලයේ සිංගප්පූරුවේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටි දි.මු. ජයරත්න මහතාව බැලීම සඳහා මන්ත‍්‍රී දුමින්ද සිල්වාද පැමිණ තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔහු මේ බව හෙළි කර ඇත්තේ රෝහලෙන් ප‍්‍රතිකාර ලබා මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදීය.