Pages

Sunday, January 27, 2013

නෙහාරා හා මේනක හොර රහසේම විවාහ වෙයි (Nehara & Menaka secretly married)

නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ.

අනතුරුව දෙදෙනාටම ඔවුන්ගේ පළමු කසාද වලින් දික්කසාද වීමට අවසරය ලැබුණා. මේනකට දික්කසාදය ලැබුනේ පසුගිය වසරේ අප්‍රේල් 18 වනදාය.

නෙහාරා හා මේනක පෙම්වතුන් ලෙස මෙතෙක් කලක් දිවි ගෙවූ අතර ලඟදීම විවාහයට සූදානම් වන බව මීට දින කිහිපයකට පෙර 
අප ඔබට ගෙන ආවා


ඉන් දින කිහිපයකින් පසු මේනක හා නෙහාරා හොර රහසේම විවාහ ගිවිසගන තිබෙනවා.

නිළියන් කිහිපදෙනෙක්ම හැඩගන්වපු රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි නෙහාරාව දෙවැනිවරට මනමාලියක් කර තිබෙන්නේ.

මේ වසර අවසන් වීමට පෙර දෙන්නා එක වහලක් යටටවී දිවි ගෙවීමට සූදානම් වේ.














































Source - http://www.gossip9.com/2013/01/blog-post_8791.html