Pages

Wednesday, January 30, 2013

ජනාධිපතිවරයා පවිත්‍රාටම විදුලිබල ඇමතිකම දුන්නේ ඇයි?


පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා.

එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 90%කට විදුලිය තිබුනත් 10%කට විදුලිය නැති නිසා විදුලිබල අමාත්‍යධූරය රත්නපුරය නියෝජනය කරන පවිත්‍රා වන්නි ආරච්චි වෙත ලබාදුන් බවයි ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ.

එම වීඩියෝව පහතින්.


Related Posts Plugin for WordPress, Blogger...





Source - http://www.gossip9.com/2013/01/blog-post_30.html