Pages

Thursday, January 3, 2013

මව් පදවියට පෙරුම්පුරන පබෝධා (Pabodha Going to be a Mom)


ප්‍රවීණ ටෙලි නාට්‍යය නිළියක හා ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සංදීපනී පසුගියදා විවාහ වූයේ ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.

විවාහ වීමට ප්‍රථම පබෝධා හිරු එෆ්.එම් හි ඩී.ජේ අරා සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර පසුව එය බිඳී ගොස් තිබුනා. පසුව පබෝධා විවාහ වුයේ කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජය හිමිකරු නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ පුතු වනසිදත් චන්ද්‍රසිරි බණ්ඩාර සමගය.

සුපර් සික්ස් චිත්‍රපටය තුලින් වඩාත් කතා බහට ලක්වූ චරිතයක් නිරුපනය කල පබෝධා මේවනවිට මව් පදවිය අපේක්ෂාවෙන් සිටින බව අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ.

මවක් වීමට පෙරුම් පුරන පබෝධාට අපගේ සුබපැතුම්!




Source - http://www.gossip9.com/2013/01/blog-post_3.html