Pages

Saturday, February 2, 2013

පවිත්‍රා බැසිල් ඉදිරියේ දෙකට නැමෙයි ?

මර්වින් සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග සමයේ ඇගේ විශ්වාසවන්ත මංත්‍රීවරයෙක් විය. වරක් මර්වින් චන්ද්‍රිකාට වැන්දේය.

මර්වින් සිය කැබිනට් අමාත්‍යධූරය ලබාගත්තේ ජනාධිපතිවරයාගේ දෙපා මුල සුනඛයකු සේ වැටීමෙනි.

මර්වින් සිල්වාට විරුද්ධව කෙතරම් චෝදනා එල්ලවුවද තවමත් මර්වින් වරදකරුවෙකු වී නැත.

සරණ ගුණවර්ධන ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති ලෙස වැඩ බාරගත්තේ බැසිල් රාජපක්ෂට වැඳවැටීමෙනි. කෙතරම් කප්පම් චෝදනා එල්ල වුවද ඔහු තවමත් යහතින් සිටී.


























පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් විදුලිබල අමාත්‍යධූරයේ වැඩ බාරගැනීම පසුගියදා සිදුවිය. 

ඇයද එම අවස්ථාවට සහභාගීවූ බැසිල් රාජපක්ෂට වැඳ වැටුනේ මෙලෙසිනි.







Source - http://www.gossip9.com/2013/02/blog-post_2174.html