Pages

Saturday, December 17, 2011

මහේල ලකුණු 9,999න් දැවී යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් පාර්ක්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන මීට සුළු වෙලාවකට පෙර තමන්ගේ ටෙස්ට් ලකුණු 9,999 ලබාගන දුවද්දී දැවීයාමකට ලක්වුණා.

පළමු වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටින ශී‍්‍ර ලංකා පිල තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා.


පළමු ඉනිම වෙනුවෙන් සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 411 ක් රැස්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 180 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 231 ක් ඉදිරියෙන් සිටිනවා











Read more: http://www.gossip9.com/2011/12/9999.html#ixzz1goXkGEBr