Pages

Friday, December 30, 2011

"ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝව


ලොව ප්‍රසිද්ධ අන්තර්ජාල සම්බන්ධ සේවා ලබාදෙන ආයතනයක් වන ගුගල් ආයතනයේ නත්තල වෙනුවෙන් නිර්මාණය කල "ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝවට සංගීතය නිර්මාණයකොට ඇත්තේ ස්රිලාංකිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු ලංකාගේ විසිනි.

නිකුත් කරන ලද වීඩියෝවේ නිරුපනයන් හා ගායනයන් සිදු කරනු ලබන්නේ ගුගල් ආයතනයේ සේවකයන් විසින් වන අතර රනිදු ලංකා ගේ ද ගුගල් ආයතනයේ සංගීත අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.

එම වීඩියෝව බලන්න පහතින් 






Source: http://www.gossip9.com/2011/12/blog-post_7863.html#ixzz1i1RVG5Pq