Pages

Wednesday, January 18, 2012

සිංහල සින්දු කියන ලාඕසයේ බෑන්ඩ් එක


මේ වීඩියෝ පෙල අපට හමුවුයේ යු ට්යුබයේ තිබී.මෙහි ඇති අපුර්වත්මය නිසාම අප මේ ගැන විස්තර සොයා බැලුවා.

අප වෙත දැන ගන්නට ලැබෙන ආකාරයට මෙම ලාඕස ජාතික සංගීත කණ්ඩායමට නම තබා ඇත්තේ "ලාඕ සිලෝන්" ලෙසයි.

මොවුන් මිල්ටන් මල්ලවආරච්චි,ක්ලැරන්ස් විජේවර්ධන,ඉන්ද්‍රානි පෙරේරා ආදී ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන්ගේ ගීත ඉතාම කදිමට ගයනා කරනවා. 

මෙම ලාඕ සිලෝන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය සිංහල ගීත කිහිපයක් පහතින් දැක්වෙනවා.










Source: http://www.gossip9.com/2012/01/blog-post_18.html#ixzz1joGihGAJ