Pages

Tuesday, January 17, 2012

දෙරණේ දිල්කාගේ විවාහය ළඟදීම


දෙරණ රුපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක වන දිල්කා සමන්මලී මෙම මස 19 වනදා යුග දිවියට එළඹීමට සුදානම් වන බව ගොසිප්9 වෙත වාර්තා වේ.

ඇය විවාහ වන්නේ දෙරණ රුපවහිනියේම සේවය කරන්නෙක් සමගින් බවද නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

19 වනදා පැවැත්වීමට නියමිත ඇයගේ විවාහයට සුබපැතීමට පසුගියදා දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ විමල් විරවංශ අමාත්‍යවරයා අමතක කලේ නැහැ.

එහි වීඩියෝව බලන්න පහතින්







Source: http://www.gossip9.com/2012/01/blog-post_4348.html#ixzz1jjek5eui