Pages

Thursday, January 26, 2012

දමිත් අසංකට මහණ වෙන්න හිතිලා


බොරුවට මහණ වෙන්නේ නැහැ

පසුගිය දා ස්වර්ණවාහිනියේ හත්දින්නත් තරු වැඩසටහනට ජනප්‍රිය ගායක දමිත් අසංග සහභාගී වුවා.

එහිදී එම වැඩසටහන මෙහෙයවන ජයන්ත ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දමිත් අසංග කිව්වේ මහණ වීමට බලාපොරොත්තුවක් ඇති බවයි.

ඔහු එය ප්‍රකාශ කලේ පහත පරිදියි.

"මහණ වෙන්න බලාපොරොත්තුවක් මගේ හිතක තියෙනවා, හැබැයි ඒක අදක හෙටක නෙමෙයි. මම මහණ උනොත් සියලුම ආශාවන් අත්හැරලා දාලම තමයි මහණ වෙන්නේ. 
නිකන් බොරුවට මහණ වෙන්න ආශාවට මහණ වෙන්නේ නැහැ. මම පහුගිය කලෙත් ටිකක් උත්සහ කළා අගමානුකූල පැත්තට ටිකක් නැබුරු වෙන්න.

සමහර එව්වා සාර්ථක උනා ඉතින්,සමහර එව්වා අසාර්ථක උනා. ඒක ඒ විදියට තමයි." 

එහි වීඩියෝව පහතින්




Source: http://www.gossip9.com/2012/01/blog-post_4672.html#ixzz1kZkuUuUO