Pages

Friday, February 3, 2012

ආණ්ඩුවේ මැතිඇමතිවරු 50ක් ‘සැක’ ලැයිස්තුවේ


වත්මන් ආන්ඩුවේ මැති ඇමතිවරු 50 කට ආසන්න පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ පවුලේ පාලනයට එරෙහිව රහසිගත සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටී. 
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් 6 දෙනෙකු යටතේ මෙම මෙහෙයුම ඉදිරියේදී ක‍්‍රියාත්මක වීමට නියමිතය.






Source - lankanewsweb.com