Pages
▼
උදාරි මවක් වෙන්නේ සිංගප්පුරුවේදී
වන්දනා හා සිහින පියාපත් යන ටෙලිනාට්‍ය දෙකේ රංගන කටයුතු අවසන් කිරීමෙන් පසු පසුගිය 28වෙනිදා උදාරි සිංගප්පුරුව බලා පිටත් වීමට සූදානමින් හිටියා.
නමුත් විශේෂ හේතුවන් නිසා ඇය එම ගමන සතියකින් කල් දාගන තියනවා.
කෙසේවුවද ලබන සතියේ ටික කලකට රංගන දිවියෙන් සමුගන්නා ඇය මවක් වීමට බලාපොරොත්තු වන්නේ සිංගප්පුරුවේදියි. නමුත් මාර්තු මාසයේ ලංකාවට ඒමට අදහසකුත් ඇගේ තියනවා.
උදාරිගේ ලඟදී ගත් ඇගේ ජායාරූප එකතුවක් පහලින්.
-
Source: http://www.gossip9.com/2012/02/blog-post_01.html#ixzz1l8SfE5Gc