Pages

Tuesday, February 7, 2012

ජනාධිපතිගේ තවත් විදෙස් සගයෙක් ඉවතට


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් විදේශ මිතුරන් කිහිප දෙනාගෙන් අයෙකු වූ මාලදිවයින් ජනාධිපති මොහොමඞ් නෂීම් මහතාට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවී තිබේ.
මාලදිවයින් ජනාධිපතිවරයා තම බලතල යොදාගනිමින් පසුගිය කාලයේ සිදුකළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව විපක්ෂයෙන් මතුවූ දැවැන්ත බලපෑම් හමුවේ මොහුට ඉල්ලා අස්වීමට සිදුවී තිබේ.

මොහොමඞ් නෂීම් මහතා මේ වනවිට එරට හමුදාවේ රැකවරන යටතේ සිටි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම මිතුරෙකුව සිටි ලිබියානු හිටපු රාජ්‍ය නායක ගඩාෆි මහතාව එරට ජනතාව විසින් මරාදමනු ලැබීය.