Pages

Tuesday, March 13, 2012

කහවත්ත මිනීමරු රාජුගේ බිරිඳගේ බබා පාට්


කහවත්ත ද්විත්ව මිනීමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරු වන්නේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන එල්. එච්. ධර්මසිරිගේ සොහොයුරා වන ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජුය.

එම නඩුවේ 2 වන සැකකාරිය වන රාජුගේ ගේ බිරිය වන රසිකා චාන්දනී උදය කුමාරි හෙවත් අසෝකාට කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට කළ ඉල්ලීම අනුව ඇය ඊයේ කොළඹට මාරු කරනු ලැබුවා.

රාජුගේ ගේ බිරිය විසින් එම ඝාතනය වූ දිනට පසු දිනයේ ඒ පිළිබඳව කිසිත් නොදන්නා අයුරින් මාධ්‍යට පැවසුවේ මෙලෙසින්

"අපි ගෙවල් දොරවල් වහගන දවල් දවසෙත් ඉන්නේ බයයි, ඉස්කෝලේ ගියත් බයයි, ළමයි තනියෙන් ගේ ඇතුලේ දාලා කොහෙවත් යන්නේ නෑ."
එම වීඩියෝව පහලින්. 






Source: http://www.gossip9.com/2012/03/blog-post_4056.html#ixzz1oyrda8dI