Pages

Monday, March 12, 2012

ජනපති පාපන්දු ගහපු හැටි


එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ, දේශපාලන නායකයන් ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සඳහා පසුගියදා දියතලාව හමුදා පුහුණු පාසලේ වැඩමුළුවේදී පැවැත්වුණා. 

"අපේ ගමන" ලෙස නම්කර තිබූ ඒ එම වැඩමුළුවට සමගාමීව ක්‍රීඩා ඉසව් ද පැවති අතර එහිදී ජනාධිපතිතුමා පාපන්දුවකට පහර දීමට සැරසුනේ මෙලෙසින්.