Pages

Saturday, April 28, 2012

රතුගල ආදිවාසීන්ගේ අවරුදු උත්සවය


රතුගල ආදි වාසී නායකයා වන සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල "තුරුලිය" වන ගොමුවේදී ප්‍රථම වරට අවුරුදු උත්සවයක් පසුගියදා පැවැත්වුවා.

මෙම අවරුදු උත්සවයේ තරංග සංවිධානයකොට තිබුනේ ආදිවාසීන්ගේ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින්. 

නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාද මෙම අවුරුදු උත්සවයට සහභාගි වූ අතර එහි පැවැත්වූ ඇතැම් තරඟ වලට සහභාගී වීමටද අමතක කලේ නැහැ.

එම අවරුදු උත්සවයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 



සපත්තු දාගෙන ගස් නගින අධ්‍යාපන නියෝජ්‍ය ඇමති


ග්‍රීස් නැතුව ගස් නැගීම

ඉලක්කයට විදීමට සුදානම් වන අධ්‍යාපන නියෝජ්‍ය ඇමති










Source: http://www.gossip9.com/2012/04/blog-post_6845.html#ixzz1tKtTw6nd