Pages

Saturday, April 21, 2012

උදාරිට ලැබෙන්නේ දියණියක්ලු


තම කුලුදුල් දරු ප්‍රසුතිය සඳහා සිය සැමියා වෙසෙන සිංගප්පුරුව වෙත ගිය ජනප්‍රිය නිලි උදාරි වර්ණකුලසුරිය දියණියක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා. 

ඇය දරු ප්‍රසුතියට සුදානම් වීමට පෙර කලින් බාර ගත් නාට්‍යය වල වැඩකටයුතු වල දායකත්වය ලබාදුන් අතර දරු ප්‍රසුතියෙන් පසුව ඇය නැවත පැමිණීමට නියමිතව ඇත්තේ මෙම වසර අගදීය.

මෙම වසර අගදී දියණියත් සමග පැමිණෙන උදාරි නැවත රංගන කටයුතුවලට දායක වීමට සුදානමින් පසුවන බව වාර්තා වනවා.