Pages

Thursday, April 26, 2012

මහින්ද රාජපක්‍ෂ නොවුණා නම් ඊළගට ජනපතිවන්නේ බැසිල් රාජපක්‍ෂ - ගීතා


මේ අදහස ආවේ දේශපාලනයට 
සම්බන්ධවීමෙන් පස්සේ...

මේ රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ නොවුණා නම් ඊළගට ජනපතිවන්නේ බැසිල් රාජපක්‍ෂ බව ප‍්‍රවීන සිනමා නිළි ගීතා කුමාරසිංහ කියයි.

සතිඅන්ත පුවත්පතකට ඇය මේ බව පවසා තිබිණි. එසේම තමා ගීතා කුමාරසිංහ නොවුණා නම් අවුන්සාන් සුකී වන බවත්, පවසා ඇති ඇය එම අදහස ආවේ දේශපාලනයට සම්බන්ධවීමෙන් පසුව බවද කියයි.


කෙසේවවුද ඇගේ සැමියා වන කි‍්‍රස්ටියන් ෆූර් සැමියා නොවුනා නම් මොකද වෙන්නේ යන ප‍්‍රශ්නයට ඇය ‘ඒක සදාචාරය ගැන ප‍්‍රශ්නයක්නේ. මට බොරු උත්තර දෙන්න බැහැ’ යනුවෙන් කියමින් එය මගහැර තිබේ.