Pages

Wednesday, April 25, 2012

අධිවේගී මාර්ගයේ කේක් ලොරියක් ගිනි ගනියි


දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ගමන් කරමින් තිබු කේක් පටවාගත් ලොරියක් ඊයේ (24) දිනයේදී 74 කිලෝමීටර් කනුව අසලදී ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

ඊයේ දහවල් 1:00 ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුව ලෙස පොලිසිය සඳහන් කරන්නේ ලොරියේ එන්ජිම අධික ලෙස රත්වීමයි.

ගිනි ගැනීමට හසුවූ ලොරිය මුළුමනින්ම පාහේ විනාශයට පත්ව තිබෙන බව වාර්තා වනවා.

රථය ගිනිගත් අයුරු බලන්න පහතින් 





Source: http://www.gossip9.com/2012/04/blog-post_7958.html#ixzz1t3Ow5HeS