Pages
▼
ප්‍රීමා පිටි මිල ඉහලට
තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ නැංවීමට පි‍්‍රමා සමාගම තීරණය කර ඇත.
ඒ අනුව වර්තමාන තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිලරුපියල් 98.50 වේ.
පසුගිය වසරේ ප්‍රීමා පිටි කිලෝව රුපියල් තුනකින් මිල ඉහල දැමීම හේතුවෙන් බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් මිලද ඉහල දමනු ලැබි.