Pages

Friday, April 20, 2012

ලන්ඩනයේ ප්‍රතිකාර ලබන දොස්තර ජයලත් ජයවර්ධන


බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පසුගිය 13 වැනිදා ගැට්වික් ගුවන්තොටුපළේ දී සිහිමුර්ජා වී ඇද වැටීම හේතුවෙන් ලන්ඩන‍යේ නැගෙනහිර සරේ රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

විවිධ මාධ්‍යය ඔස්සේ ජයලත් මහතා සුවය ලබා මෙරටට පැමිණි බව සඳහන් කලත් ඒ මහතා තවදුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර හදවත් සැත්කමකට භාජනය කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ජයලත් ජයවර්ධන මහතා එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයුරු පහතින් බලන්න.



ඡායා - ජානක අලහප්පෙරුම









Source: http://www.gossip9.com/2012/04/blog-post_7167.html#ixzz1sahnErCI