Pages

Monday, April 30, 2012

ජනපති ආර්යාව කොරියා සංචාරය අතරතුර..


දකුණු කොරියා ජනාධිපති ලී මයුං බක් මහතාගේ ආරාධනයකින් මහින්ද රාජපක්ෂ ජනපති පස් දින නිල සංචාරයක් සඳහා පසුගියදා දකුණු කොරියාව බලා පිටවත් විය.


ජනාධිපති සමගින් ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය දකුණු කොරියාවේ ජනාධිපති ආර්යා කිම් යූන් ඔක් මැතිනිය හමුවක්ද සිදු කෙරුණු අතර ඉන් අනතුරුව කොරියාවේ වෙළඳපලේ සංචාරයක් කිරීමටද අමතක කොට තිබුනේ නැහැ.


එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙන අතර ඒවා පහතින් බලන්න.

















Source: http://www.gossip9.com/2012/04/blog-post_5681.html#ixzz1tXUsxQYW