Pages

Monday, April 30, 2012

ආබාධිත රණවිරුවන්ගේ අවුරුදු උත්සවය


රණවිරු සැමරුම් මාසය අද (30) සිට මැයි 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක වේ. අද පෙරවරුවේ අරලියගහ මැදුරේ දී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප‍්‍රථම රණ විරු කොඩිය පැළඳවීමෙන් අනතුරු ව ජනාධිපතිතුමන් විසින් රණ විරු සැමරුම් මාසයේ ආරම්භය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.

රණ විරු කොඩි අලෙවියෙන් ලැබෙන සියලු ම මුදල් රණ විරුවන්ගේත් එම පවුල්වලත් ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් යොදවනු ලබයි.

පහතින් දැක්වෙන්නේ පසුගියදා පවතී අබාධිත රණවිරුවන්ගේ අවරුදු උත්සවයක ජයාරූප කිහිපයකි.
 ජයාරූප : මේනක මදුසංක (Event Media)






Source: http://www.gossip9.com/2012/04/blog-post_4035.html#ixzz1tXNAAtZd