Pages

Wednesday, May 2, 2012

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට කොටි ධජය ?


එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් අද යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව වාර්තා වනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව අප මැයි රැලියට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ වගකිව යුතු පාර්ශවයන්ගෙන් මේ පිලිබඳ විමසා සිටි අතර ඔවුන් පැවසුවේ එවන් සිදුවීමක් පිලිබඳ ඔවුන් නොදන්නා බවයි.

මේ පිළිබඳව ස්වාධින රුපවාහිනියේ වාර්තාව පහතින් බලන්න ;)