Pages

Wednesday, May 2, 2012

වතුරට වැටුන හොන්ඩා හයිබ්‍රිඩ් රථය


පෙරේදා පරකුඹුර- තඹුත්තේගම මාර්ගයේ ගමන් ගත් හොන්ඩා හයිබ්‍රිඩ් රථයක් පාලු වැව ප්‍රදේශයේදී ඔයකට වැටී තිබෙනවා.

මාර්ගයේ වූ හංදියකදී කාන්තාවක් ක්ෂණිකව මෝටර් සයිකලයක් පදවාගන ඒම නිසා රියදුරු විසින් අනතුරින් බේරීමට රථය පාරෙන් ඉවතට කැපීමේදීයි වාහනය මෙලෙස ජලයට වැටී තිබෙන්නේ.



 







ජායාරූප : සම්පත් බණ්ඩාර






Source: http://www.gossip9.com/2012/05/blog-post_6448.html#ixzz1timRHknI