Pages

Thursday, May 10, 2012

තවත් වටයකින් ඉන්ධන මිල වැඩි වීම අත ලඟ

මරා රෙජීමය ආසියවේ ආශ්චර්යයට සිරි ලංකා පුරවැසියන් ගෙන යන ගමනේ දී යළිත් වරක් ඉන්ධන මිල වැඩි කිරීමට සියල්ල සූදානම් කර ඇති බව ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී තිබේ. ඒ අනුව වෙසක් ප්‍රහර්ශයට පෙර ගෑස් කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කළා සේ වෙසක් ආලම්භන ප්‍රීති ප්‍රමෝදය සිත් සතන් වලින් පහව යන්නට කලින් පෙට්‍රල් සහ ඩීසල් මිල යලිත් වටයකින් වැඩි කිරීමට සියල්ල සූදානම් කොට තිබේ.

මරාණ්ඩුවේ තීරණය අනුව අවම වශයෙන් පෙට්‍රල් රුපියල් 25 කින්ද ඩීසල් රුපියල් 20 කින්ද මිල වැඩි වීමට නියමිතය. මෙම මිල වැඩි කිරීම අද හෙටම සිදුවීමට නියමිත ය.








Source - http://www.facebook.com/lankaenews