Pages

Wednesday, May 30, 2012

මාලක සිල්වා සමාජ සුබසාධනය කරන්නේ ගිනි අවියෙන්ද?


ව්‍යාපාර කටයුතු හා සමාජ සුබසාධන සේවා වෙනුවෙන් තමා කාර්ය බහුල වුවත් තමාට දේශපාලනයට පැමිණීමට ජනතාව ප්‍රසිද්දියේ ඉල්ලීමක් කළොත් පියාගේ හා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ තමා දේශපාලනයට පිවිසෙන බව පසුගියදා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනා.

නමුත් ඔහු සඳහන් කර තිබු ව්‍යපාර කටයුතු මෙන්ම සමාජ සුබසාධන කටයුතුද බොහෝ දෙනෙකුට ගැටළුවක් වී තිබුණු බව පෙනුනා.

සමාජ සුබසාධනය කෙසේ වෙතත් ගිනි අවියක් සහිතව සිටින මාලක සිල්වාගේ ජායාරුපයක් අප වෙත ලැබී තිබෙනවා. එම ජායාරුපය බලන්න පහතින් 









Source: http://www.gossip9.com/2012/05/blog-post_1715.html#ixzz1wKveTvrK