Pages

Wednesday, May 30, 2012

ඩිල්ශාන්ගේ පුතුගේ පළමු උපන්දිනය



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් හා ටෙලි නාට්‍යය නිලි මංජුලා තිළිණිගේ පුතු වන දිහේල දින්හාස් පසුගිය සෙනසුරාද දිනයේ සිය පළමු උපන්දිය සමරනු ලැබුවා.

දිහේලගේ උපන්දින උත්සවය සැමරීම සඳහා දිල්ශාන් හා මංජුලා විසින් මවුන්ට් ලැවිනියා හෝටලයේ සාදයක් සුදානම් කර තිබුන අතර එම අවස්ථාවේ ජයාරූප පහතින් බලන්න 







 







Source: http://www.gossip9.com/2012/05/blog-post_30.html#ixzz1wKurFXLf