Pages

Sunday, June 24, 2012

එළවලු රොටියේ ගෑස් පියන්


පසුගියදා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරට යාබදව ඇති ඩේවිඩ්සන් පාර අසල පිහිටා ඇති කඩයකට උදෑසන ආහාරවේලක් ගැනීම සඳහා ගිය අප වෙබ් අඩවියේ පාඨකකුට අපුරු සිදුවීමකට මුහුණපෑමට සිදුව තිබුනා.

උදෑසන ආහාරයට එළවළු රොටි ඇනවුම් කල ආහාරයට ගැනීමට ගිය පසු එහි තිබී ගෑස් සිලිඩරයක පියනක් හමුවී තිබෙනවා.අප මෙම පුවත පලකෙරෙනුයේ කොළඹ නගරය ආසන්නයේ ඇති ආහාරපාන වෙළඳසල්වල පිරිසිදුතාවය පිලිබඳ අපගේ පාඨකයන්ට යලි සිහිගන්විම සඳහාය.

එහි ජායාරූප පහතින් බලන්න 















Source: http://www.gossip9.com/2012/06/blog-post_7256.html#ixzz1yjRRDmiV