Pages

Saturday, July 28, 2012

කමල් අද්දරආරච්චි පොලිසියෙන් කට්ටි පනී


පසුගියදා නාරාහේන්පිට වටලනු ලැබූ ගණිකා මඩම මෙහෙයවූ බව කියන ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි මේවනතෙක් පොලිසියට කට යුත්තරයක් ලබාදී නොමැති බව වාර්තා වේ.මේ සම්බන්ධව පොලිසියට ඉදිරිපත්වී ඇත්තේ ගණිකා වෘතියේ යෙදවූ තායි කතුන් දෙදෙනාත් එහි කළමනාකරුත් සහය කළමනාකරුත් පමණි. 

මේ සම්බන්ධව පොලිසිය විසින් කමල් අද්දරආරච්චි හට පොලිසියට ප්‍රකාශයක් කරන ලෙස දැන්වුවද කමල් අද්දරආරච්චි හෝ ඔහුගේ ව්‍යාපාරික මිතුරා මෙවන්ව්තෙක් පොලිසියට ඉදිරිපත්වී නොමැත.පොලිසිය කල සොයාගැනීම් වලදී හෙළිවී ත්තේ තායි කතුන් දිගටම ගණිකා වෘතියේ තබාගැනීම් සඳහා මෙම ව්‍යාපාරයේ මහමොලකරුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර තමා බාරයේ රඳවාගෙන ඇති බවයි.

මෙම සිදුවීම ගැන කමල් අද්දරආරච්චි හට මෙලස සෘජුව චෝදනා නැගුනත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශකොට ත්තේ මෙය තමාට එරෙහිව ගෙතු "මඩක් " බවය.

මා ඇසුරු කරන්නේ තෝරගත් පිරිසක්. කවුරු හෝ වේවා අසුරු කිරීමට සුදුසු නොවන පුද්ගලයෙකු නම් මා ඔහුව ඇසුරු කිරීමෙන් ඉවත් කරනවා. එසේ ඇසුරෙන් ඉවත් කරන අයෙකු හෝ මැදිහත් වී ප‍්‍රසිද්ධ චරිතවලට මඩ ප‍්‍රහාර එල්ල කරන්න පුළුවන්. 
මඩ ගැහිල්ල අද විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. නිර්දෝෂී චරිතවලට මඩ ගහන එක අපරාධයක්.












Source: http://www.gossip9.com/2012/07/blog-post_28.html#ixzz21uUQZTqf