Pages

Saturday, July 28, 2012

සම්බාහනහල ගණිකා තිප්පොලක් ලු

ගල්කිස්ස ටෙම්පලර් පාරේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අහි කළමණාකාරවරිය සමග කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කළමණාකාරවරිය සර්වාංග ආයුර්වේද ‍‍ වෛද්‍යවරියක් වන අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාරියකි.
පොලිස් උපාය දූතයෙක් මගින් මේ වැටලීම සිදුකොට ඇති අතර එහි හිමිකරු ඒ මොහොතේ බැහැර ගොස් ඇත. වැඩි දුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාශ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ මූලිකත්වයෙන් සිදුවේ.




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=872:2012-07-27-07-35-59&catid=1:2012-05-31-04-03-50&Itemid=71