Pages

Monday, July 23, 2012

වෙබ් අඩවි නව නීති ගැන සාකච්ඡා මාලාවක් අරඹයි.

නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු පාර්ශවයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි. වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ද , වාර්ෂිකව රුපියල් 50,000 ක්ද ගෙවිය යුතුයැයි රජය පසුගියදා තීරණය කළේය. රජයේ මේ නීතිරීති ගැන සාකච්ඡාකර රජයට කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න අගෝස්තු 14 දා පැවැත්වෙන බව දැනගන්නට ඇත.







Source - http://www.lankadeepa.lk/index.php/articles/54890