Pages
▼
කාන්තාවන් නානවා හොරෙන් රූපගත කරලා !
කාන්තාවන් නාන ළිං අසළ සැඟව ඔවුන්ගේ සිරුරු රූගත කළ පුද්ගලයින් සිවු දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තුල්හිරිය මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරින ලදී.
වරකාපොල ප්‍රදේශයේ පොදු ළිං ආශ්‍රිතව සැඟව සිට මේ ක්‍රියාව කලක සිටම සිදුකොට ඇති අතර පසුව ඒවා සංයුක්ත තැටි බවට පත් කොට අලෙවි කිරීමද ඔවුන් විසින් සිදුකොට ඇත.
ගුණසේකර අධිකාරි - අලව්ව
Source - http://www.lakbima.lk