Pages

Friday, July 27, 2012

ඔලිම්පික් ආරම්භයේදීම ලංකාවෙන් වාර්තාවක් !

අද ආරම්භ වන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් ප‍්‍රමාණය මෙන් 4 ගුණයකට අධික නිලධාරින් පිරිසක් ලන්ඩන් ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් ගනන 7කි. නිලධාරීන් සංඛ්‍යාව 30කි.

මෙම නිළධාරීන් අතරට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ එම අමාත්‍යාංශය නියෝජනය කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුද සහභාගීවී සිටිනවා


ඉන්දියානු කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 86 දෙනෙකු නියෝජනය කළද සහභාගී වන්නේ නිලධාරීන් 35 දෙනෙකු පමණයි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් මෙසේය




















ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමුවටයේ තරඟ පැවැත්වෙන දින හා වේලාවල් මෙසේය.


විශාල කර බැලීමට මෙතනින්.








Source: http://www.gossip9.com/2012/07/blog-post_7345.html#ixzz21oVpOimz