Pages

Wednesday, July 25, 2012

ගල් අඟුරු එළිය යළි කිවි දා

පුත්තලමේ ලක් විජය ගල් අඟුරු බලා ගාරයේ පිළිසකර කටයුතු අවසන් කිරීම නිසා ලබන 27 වැනිදා සිට  විදුලිය ජනනය  කිරීමට  නියමිත බව විදුලිබල මණ්ඩලය කියයි. කෙසේ වෙතත්   තෝරා ගත් පෙදෙස් 62 විදුලියතව දින දෙකක් කැපිමට යයි.