Pages

Thursday, August 23, 2012

විමල් රෝහල් ගතකරයි

අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ ඇතිවූ පපුවේ වේදනාවක් නිසා රෝහල් ගතකර තිබෙනවා.

කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ජන්ද ව්‍යාපාරයට සහභාගීවීමට යමින් සිටි අවස්ථාවේ ඇතිවූ මෙම පපුවේ අමාරුව නිසා ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙන්නේ අද උදෑසන 10.40 ට පමණය.